• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි සති දෙක තුළ තවත් පොහොර තොගයක් දිවයිනට

ගොවි ජනතාවට සහනයක්

16 May 2026
in දේශීය, පුවත්
ඉදිරි සති දෙක තුළ  තවත් පොහොර තොගයක්  දිවයිනට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර කිසිදු බාධාවකින් තොරව ගෙන්වීමට රජය පියවර ගෙන ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කරයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ දැනට පවතින වැඩපිළිවෙළ යටතේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත තවත් විශාල පොහොර තොගයක් දිවයිනට ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බැවින් ගොවීන්ට අවශ්‍ය පොහොර සැපයුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත්, අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා දීමට රජය කැපවී සිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සහතික කර සිටියේය.

Post Views: 1
Previous Post

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි සම්පත් බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Next Post

ජාතික තරුණ සේවා සභාව දේශපාලනයෙන් තොර ස්වාධීන ආයතනයක් බවට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

යාපහුව සංස්කෘතික සංචරණ  උරුම කළමනාකරණ ව්‍යාපෘතිය  නිල වශයෙන් ආරම්භ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved