• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ පපුව පත්තු වුණා යුද්ධය තිත්ත වුණා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ සංවේදී පාපොච්චාරණය

16 May 2026
in දේශීය, පුවත්
මගේ පපුව පත්තු වුණා යුද්ධය තිත්ත වුණා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ  සංවේදී පාපොච්චාරණය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
කුරිරු ම්ලේච්ඡ යුද්ධයේ බිහිසුණු බව සෘජුවම අත්විඳි, සටන් බිමේදී එක් පාදයක් අහිමි වූ හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) සාමාජිකයෙකු විසින් තම අතීතය සහ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳව කරන ලද සංවේදී පාපොච්චාරණය මෙලෙස අනාවරණය වේ. ආරක්ෂක හේතූන් මත නම හෙළි නොකළ මෙම සාමාජිකයා මුලතිව්, මුල්ලියාවේලී ප්‍රදේශයේ හැදී වැඩුණු අයෙකි. කුඩා කල සිටම මරණ බියෙන් පසුවීමට සිදු වූ නිසා ප්‍රදේශයේ කිසිදු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට ලැබී නැත. පවුල බේරාගැනීම උදෙසා කර්නල් තීපන් යටතේ පැවති උතුරු බළකායට ඇතුළත් වූ ඔහු, 2008 වසරේදී මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී තුවාල ලබා තිබේ. එහිදී රෝහල් ගතව සිටියදී වයස අවුරුදු 15ක කුඩා දරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන විත් යුද පෙරමුණට දමා කකුල් දෙකම අහිමිව සිටිනු දැකීමෙන් තමන්ට යුද්ධය තිත්ත වූ බව ඔහු පවසයි.
යුද්ධයේ අවසාන දිනවල පුදුමාතලන් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවලදී සිවිල් වැසියන් විශාල වශයෙන් කොටු වූ අතර, එහිදී එල්.ටී.ටී.ඊ නායකයන් විසින් අසරණ ජනතාව “මිනිස් පළිහක්” ලෙස භාවිත කර ඇත. මිනිසුන්ට බොන්නට වතුර පවා නොතිබූ අතර, හාමතේ වැටී සිටි ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන් පණ රැකගෙන ඇත්තේ මඩ වතුර බොමිනි. බඩගින්න දරාගත නොහැකිව මිනිස්සු රජයේ හමුදා පාලන ප්‍රදේශවලට පැන යාමට උත්සාහ කිරීමේදී, “මුන්ට යන්න දෙන්න එපා, යන උන්ට වෙඩි තියපල්ලා” යනුවෙන් නායකයන් නියෝග කර තිබේ. ඒ අනුව, හමුදාව වෙත යන්නට තැත් කළ වැසියන්ට සහ ඊට උදව් කළ එල්.ටී.ටී.ඊ පොලිසියේ සාමාජිකයන්ට බුද්ධි අංශ නායකයෙකුව සිටි “ආදවන්” ඇතුළු නායකයන් විසින් පොදුවේ වෙඩි තබා ඝාතනය කරන අයුරු තමන් ඇස් පෙනපිට දුටු බව ඔහු සාක්ෂි දරයි.
Post Views: 6
Previous Post

ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය තහවුරු කිරීමට ෆිෆා (FIFA) මහලේකම්වරයා සහ ඉරාන පාපන්දු බලධාරීන් අද සෙනසුරාදා විශේෂ හමුවක

Next Post

පසුගිය වසර හතර තුළ වෛද්‍යවරුන් දහසකට අධික පිරිසක් රට හැරගොස් ඇති බවට ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණෙන් අනාවරණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved