• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026
in දේශීය, පුවත්
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් වන දුම්කොළ භාවිතය මෙරටින් තුරන් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින්, දුම්කොළ පරිභෝජනය අවම කිරීම හුදෙක් සෞඛ්‍ය අරමුණක් පමණක් නොව ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් ලෙස රජය පිළිගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම වැළැක්වීම රජයේ ප්‍රතිපත්තිය බවත්, තරුණයින් ඉලක්ක කර ගනිමින් වක්‍ර අලෙවිකරණය හරහා පැමිණෙන නව ආකාරයේ නිකොටින් ඇබ්බැහිවීම් පිළිබඳව රජය දැඩි සුපරීක්ෂාකාරීත්වයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගෝලීය සෞඛ්‍ය පිළිබඳ “Respire” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, වයඹ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් විද්‍යාත්මක දුම්පාන නිවාරණ ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් බුලන් මහතා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, මහාචාර්ය දියනාත් සමරසිංහ ඇතුළු වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

Next Post

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved