• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේදී ලොරි රථයක ගැටී 83 හැවිරිදි හිමිනමක් අපවත් වෙයි රියදුරු අත්අඩංගුවට

17 May 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේදී ලොරි රථයක ගැටී 83 හැවිරිදි හිමිනමක් අපවත් වෙයි රියදුරු අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය රජවත්ත මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි 83 හැවිරිදි හිමිනමක අපවත් වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (16) දින පේරාදෙණිය සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක, මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම හිමිනම ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම වහාම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් උන්වහන්සේ අපවත් වී සිටි බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාවේ පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන මැයි 27 වැනිදා විධායක මණ්ඩලයට

Next Post

ගංගා ද්‍රෝණිවලට ලැබුණු වැසි අඩු වෙයි අත්තනගලු ඔය අවධානම් මට්ටමට සහ කුඩා ගඟ සුළු ගංවතුර මට්ටමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වනවාසල දුම්රිය අනතුර රුපියල් 3000ක ලාභයක් වෙනුවෙන්  දුම්රිය පීලිවල කොටස් ගැලවූ  25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද දරන  දැවැන්ත විරෝධතා පෙළපාලි දෙකකින් ලන්ඩන් නුවර නොසන්සුන් වෙයි

දකුණු කොරියානු ජනාධිපති ලී  සහ ජපාන අගමැතිනී ටකායිචි අතර  තීරණාත්මක හමුවක්  ලබන අඟහරුවාදා

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී  මහා පරිමාණ දූෂණයක්  නිලධාරීන් ලක්ෂ ගණනින්  කොමිස් අරන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  තනතුර  අහෝසි කිරීමේ  පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

17 May 2026
වනවාසල දුම්රිය අනතුර රුපියල් 3000ක ලාභයක් වෙනුවෙන්  දුම්රිය පීලිවල කොටස් ගැලවූ  25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

වනවාසල දුම්රිය අනතුර රුපියල් 3000ක ලාභයක් වෙනුවෙන් දුම්රිය පීලිවල කොටස් ගැලවූ 25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved