• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මුදල් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

17 May 2026
in දේශීය, පුවත්
ත්‍රිරෝද රථ රියදුරෙකුගේ  මුදල් කොල්ලකෑ  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු  ඇතුළු පිරිසක් අත්අඩංගුවට
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වනදා සිදුවූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර නිලධාරීන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වී ඇත.
මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ කොල්ලකෑමට ලක්වූ බව කියන මුදල් පිළිබඳව පැමිණිලිකරු විසින් ලබාදුන් තොරතුරු අසත්‍ය බවට විමර්ශනවලදී අනාවරණය වීමයි. පැමිණිලිකාර රියදුරු එම මුදල් ‘සිට්ටු මුදල්’ බවට ප්‍රකාශ කළද, පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එය අසත්‍ය බව හෙළිවීම නිසා පැමිණිලිකාර පුද්ගලයා සහ 55 හැවිරිදි තවත් කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බව වාර්තා වේ. සැකකාර කොස්තාපල්වරුන් සහ අනෙකුත් පිරිස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Post Views: 9
Previous Post

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

Next Post

පළාත් සභා මැතිවරණයට පවතින නීතිමය බාධා ඉවත් වූ වහාම ඡන්දය තැබීමට රජය සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

17 May 2026
කාන්තා සවිබල ගැන්වීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

තලේබාන් පාලනයෙන් දැරියන්ගේ අයිතීන් වනසන නව නීතියක් ළමා විවාහ නීතිගත කරයි

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

17 May 2026
කාන්තා සවිබල ගැන්වීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

කාන්තා සවිබල ගැන්වීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved