• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරුන් විදේශගත වීමෙන් රෝහල් පද්ධතිය දැඩි අර්බුදයක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි

18 May 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරුන් විදේශගත වීමෙන්  රෝහල් පද්ධතිය දැඩි අර්බුදයක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව  පෙන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තරුණ වෛද්‍යවරුන් ඇතුළු ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් මෙරට සේවය කිරීම වෙනුවට නැවතත් විශාල වශයෙන් විදේශගත වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන මෙන්ම ග්‍රාමීය රෝහල්වල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ වසර ගණනාවක් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සේවය කළ නිර්වින්දන වෛද්‍යවරුන් (Anaesthetists) සහ ශල්‍ය වෛද්‍යවරුන් (Surgeons) ඇතුළු පිරිස් මෙන්ම තරුණ වෛද්‍යවරුන් ද විදේශීය වෛද්‍ය විභාග සමත් වෙමින් ශ්‍රී ලංකාව හැර යමින් සිටින බවයි. මෙම දැඩි වෛද්‍ය හිඟය හේතුවෙන් මේ වන විට රෝහල්වල ඉතිරිව සිටින වෛද්‍යවරුන්ට තම සාමාන්‍ය රාජකාරි සීමාව ඉක්මවා යමින් අතිවිශාල වැඩකොටසක් සහ අමතර සේවා මුරයන් ඉටු කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, පසුගිය ආර්ථික අර්බුද සමයේ රට හැරගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් නැවත මෙරටට පැමිණ සේවය කිරීමට සූදානමින් සිටින බව ද වෛද්‍ය චමල් සංජීව මහතා හෙළිදරව් කරයි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ට නැවත සේවයට ඇතුළත් වීමට අවශ්‍ය නව පත්වීම් ලබාදීම ප්‍රායෝගිකව ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ලංකාවට පැමිණීමට සිටි වෛද්‍යවරුන් ද සිය තීරණය වෙනස් කර විදේශයන්හිම රැඳී සිටීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි”

Next Post

වැලි සෝදන ස්ථානයකදී සංස්ථා තෙල් බවුසරයකින් හොරට ඉන්ධන මාරු කළ 4ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
වැලි සෝදන ස්ථානයකදී  සංස්ථා තෙල් බවුසරයකින්  හොරට ඉන්ධන මාරු කළ 4ක් අත්අඩංගුවට

වැලි සෝදන ස්ථානයකදී සංස්ථා තෙල් බවුසරයකින් හොරට ඉන්ධන මාරු කළ 4ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒකාබද්ධ විපක්ෂයේ  දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

18 May 2026
පවතින ලෝක යුදමය  වාතාවරණය හමුවේ  අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

18 May 2026
සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස  ජිනීවා නුවරදී  අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා නුවරදී අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

18 May 2026
අමාත්‍ය විජිත හේරත්ගේ  බෙලරුස් සංචාරය සාර්ථකයි:

අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරය සාර්ථකයි:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට  මහානායක පදවියේ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට මහානායක පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

18 May 2026
එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ  විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව  ජූලි 13 දක්වා කල් තැබේ

එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව ජූලි 13 දක්වා කල් තැබේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved