• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි”

- වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ -

18 May 2026
in දේශීය, පුවත්
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම  පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි”
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් පද්ධතිය තුළ සිදුකෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වර්තමානයේ නිර්මාණය වී ඇති පාසල් සංස්කෘතිය ද අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. නාච්චාදූව ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමට පසුගියදා එක්වෙමින් අදහස් දැක්වූ ඇමැතිවරයා, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම රටේ පවතින තවත් ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ මෙලෙස පැහැදිලි කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පාසල තුළ නිසි පරිදි විෂය නිර්දේශය ආවරණය කරන්නේ නම් දරුවන්ට උපකාරක පන්ති කරා යාමට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වසර 5ක සේවා කාලයකින් පසු ස්ථාන මාරුවීම් ලබාදීමේ ස්ථාවර ප්‍රතිපත්තියක රජය සිටින බව ද ඔහු පැවසීය. වර්තමානයේ සමස්ත පළාත් 9ම සලකා බැලීමේදී උතුරු මැද පළාත අධ්‍යාපනයෙන් 9 වැනි ස්ථානයට පත්වීම බරපතළ කතාබහකට ලක්විය යුතු බවත්, පාසල් ගුරුවරයාට ද දරුවන් සමත් කරවීමේ අභියෝගය පැවතිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
විෂ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම මුළුමනින්ම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වූ විශේෂ මෙහෙයුම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම වනඅලි ගැටලුවට තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් වනඅලි ගම්වැදීම වැළැක්වීම සඳහා වනාන්තර තුළම අලින්ට අවශ්‍ය ආහාර භෝග වගාකිරීමේ සුපෝෂණ වැඩපිළිවෙළක් සහ උන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග විවෘත කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය. පවතින විදුලි වැටවල් විධිමත් ලෙස නඩත්තු කිරීම ඇතුළු මෙම සමස්ත ක්‍රියාවලිය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 780ක (රුපියල් කෝටි 78ක) මුදලක් වෙන්කර ඇති බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් හෙළිදරව් කළේය.
Post Views: 1
Previous Post

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Next Post

වෛද්‍යවරුන් විදේශගත වීමෙන් රෝහල් පද්ධතිය දැඩි අර්බුදයක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IOC සහ සිනොපෙක් ඩීසල්  392කට විකුණන්නේ 720ට අරන්ද?

IOC සහ සිනොපෙක් ඩීසල් 392කට විකුණන්නේ 720ට අරන්ද?

18 May 2026
සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා  3,000කට වැඩි ප්‍රමාණයක්  රුසියාව විනාශ කරයි

සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 3,000කට වැඩි ප්‍රමාණයක් රුසියාව විනාශ කරයි

18 May 2026
දශක 03කට අධික කාලයක්  මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා  අදට වසර 17ක්

දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්

18 May 2026
බලය රැකගන්න  ආණ්ඩුව බොරු කියනවා

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලය රැකගන්න  ආණ්ඩුව බොරු කියනවා

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

18 May 2026
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ  සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ  සුසංයෝගයෙන්

උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන්

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved