• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරමේදී ලොකු බීඩි කොළ තොගයක් නාවික හමුදාවට අහුවේ

18 May 2026
in දේශීය, පුවත්
මන්නාරමේදී  ලොකු බීඩි කොළ තොගයක්  නාවික හමුදාවට අහුවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 830කට අධික විශාල තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් “තම්මැන්නා” සහ “ගජබා” යන නාවික ආයතන මඟින් ඉකුත් 15 සහ 16 යන දෙදින තුළ මන්නාරම උතුරු මුහුද සහ නඩුකුඩා වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත. එහිදී වෙරළේ දමාගොස් තිබූ සැකකටයුතු උර 12ක් නාවික හමුදා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ බියෙන් අතහැර දමා පලාගිය බීඩි කොළ කිලෝග්‍රෑම් 831ක ප්‍රමාණයක් එහි තිබී සොයාගෙන තිබේ. ස්වාධීන රූපවාහිනී (ITN) පුවත් සේවය වාර්තා කරන පරිදි, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදුකරන තෙක් දැනට නාවික හමුදාව සන්තකයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.

Post Views: 1
Previous Post

රත්නපුරේදී ලැජ්ජා නැති මිතුරෙක් කාඩ් එකට විදලා මාට්ටු

Next Post

රබර් දෙපාර්තමේන්තුවට වසර 7කට පසු අලුත් නිලධාරීන් 41ක්

Editor TTV News

Editor TTV News

Next Post
රබර් දෙපාර්තමේන්තුවට  වසර 7කට පසු  අලුත් නිලධාරීන් 41ක්

රබර් දෙපාර්තමේන්තුවට වසර 7කට පසු අලුත් නිලධාරීන් 41ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රකට ගායන ශිල්පී  චාමර රණවක අත්අඩංගුවට

ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

18 May 2026
ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට  බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි  ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්  G7 රටවලින් ඉල්ලයි

ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් G7 රටවලින් ඉල්ලයි

18 May 2026
රාජ්‍ය නායක සමුළුවකට  සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  ලන්ඩන් බලා පිටත්ව යයි

රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත්ව යයි

18 May 2026
රුපියල් කෝටි 14ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙමටගොඩ දෙදෙනෙක්  කටුනායකදී රේගු දැලට හසුවෙයි

රුපියල් කෝටි 14ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙමටගොඩ දෙදෙනෙක් කටුනායකදී රේගු දැලට හසුවෙයි

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රකට ගායන ශිල්පී  චාමර රණවක අත්අඩංගුවට

ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

18 May 2026
ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට  බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි  ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්  G7 රටවලින් ඉල්ලයි

ඉරානයේ යුද යාන්ත්‍රණය අඩපණ කිරීමට බදු සම්බාධක පද්ධතිය අනුගමනය කරන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් G7 රටවලින් ඉල්ලයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved