• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රබර් දෙපාර්තමේන්තුවට වසර 7කට පසු අලුත් නිලධාරීන් 41ක්

18 May 2026
in දේශීය, පුවත්
රබර් දෙපාර්තමේන්තුවට  වසර 7කට පසු  අලුත් නිලධාරීන් 41ක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ රබර් වගා ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට වසර 7කට පසුව නව රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබේ. මෙම නවක නිලධාරීන් සඳහා නිල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (18) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. වසර හතක් තිස්සේ පැවති නිලධාරී පුරප්පාඩු පියවමින් ක්ෂේත්‍රයට එක්වන මෙම නව නිලධාරීන් පිරිස මෙරට රබර් වගාකරුවන්ගේ ගැටලු විසඳීමට සහ දේශීය රබර් නිෂ්පාදනය ඉහළ නැංවීමට මින් ඉදිරියට දිවයින පුරා සක්‍රීයව සේවයේ යෙදවීමට නියමිතය.

Post Views: 2
Previous Post

මන්නාරමේදී ලොකු බීඩි කොළ තොගයක් නාවික හමුදාවට අහුවේ

Next Post

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් 38%කින් ඛේදජනක ලෙස පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ  ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

18 May 2026
රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද  යතුරුපැදිකරුවන් කොල්ලකෑ  පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී  ගම්වාසීන්ගෙන් කොටු වෙයි

අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා සාර්ථකයි:

අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා සාර්ථකයි:

18 May 2026
ඕස්ට්‍රේලියානු රජයේ  නව දේපළ බදු සංශෝධනවලට  ඡන්දදායකයන්ගෙන් දැඩි විරෝධයක්:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ  ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

18 May 2026
රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද  යතුරුපැදිකරුවන් කොල්ලකෑ  පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී  ගම්වාසීන්ගෙන් කොටු වෙයි

රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද යතුරුපැදිකරුවන් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී ගම්වාසීන්ගෙන් කොටු වෙයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved