• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

NDB වංචාවේ බිලියන 13 ක්‍රිප්ටෝවල ආයෝජනය කළාද? මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

19 May 2026
in දේශීය, පුවත්
NDB වංචාවේ බිලියන 13  ක්‍රිප්ටෝවල ආයෝජනය කළාද?  මහ බැංකු අධිපති පිළිතුරු දෙයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
NDB බැංකුවේ සිදුවූ රුපියල් බිලියන දහතුනකට අධික දැවැන්ත මූල්‍ය වංචාවට අදාළ මුදල් ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) හරහා ආයෝජනය කර ඇති බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ පැහැදිලි කිරීමක් කළේය. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි ආයෝජනයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවයි.
මුදල් වංචා කරන පුද්ගලයන් සොයාගත නොහැකි වන සේ මුදල් සැඟවීමට ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීමේ ප්‍රවණතාවක් පවතින බව පිළිගත් අධිපතිවරයා, එලෙස මුදල් හුවමාරු වී ඇත්දැයි සෙවීම පොලිස් විමර්ශනවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෝහාරික විගණනයට (Forensic Audit) අදාළ කාරණයක් බව පෙන්වා දුන්නේය. මහ බැංකුවේ මැදිහත්වීම පවතින්නේ බැංකු පද්ධතිය තුළ සිදුවූ දෝෂය හඳුනාගෙන එය නිවැරදි කිරීමට මිස, බැංකුවෙන් පිටතට ගිය මුදල් ලුහුබැඳීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 11
Previous Post

දිස්ත්‍රික්ක 4කට අකුණු අනතුරු පිළිබඳ රතු නිවේදනයක්

Next Post

Vertex HD Distribution නිල වශයෙන් ඇරඹෙයි ජාත්‍යන්තර තාක්ෂණික සන්නාම රැසක් ශ්‍රී ලංකාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

නිල්වලා ලවණ බාධකයෙන්  පීඩාවට පත් ගොවීන්ට  වන්දි දෙන්න  කැබිනට් අනුමැතිය

මුළු සිසුන් 8,000න් 4,000කට හොස්ටල් නෑ! රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට  නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved