• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුව යටතේ රටේ පරිපාලනය කඩා වැටිලා

- ජේ.සී. අලවතුවල -

21 May 2026
in දේශීය, පුවත්
වත්මන් ආණ්ඩුව යටතේ  රටේ පරිපාලනය කඩා වැටිලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට ආර්ථිකය පමණක් නොව, රටේ සමස්ත පරිපාලනයම කඩා වැටී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවයි. එමගින් ජනතාවට දැරිය නොහැකි ජීවන බරක් පටවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
පරිපාලන අංශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, නිලධාරීන් රාජකාරි කිරීමේදී පසුබෑමකට ලක්ව ඇති බවයි. දේශපාලනඥයන් පැන නගින ගැටලුවලට වගකීම භාර ගැනීම මගහරිමින්, වරදක් සිදු වූ සැණින් එය නිලධාරීන් මත පටවන බැවින් නිලධාරීන් ද වගකීම් ගැනීමට මැලි වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රටේ ජනතාව පවතින්නේ අලුත් බලාපොරොත්තු රාශියක් සමග වුවද, එම බලාපොරොත්තු මේ වන විට බිඳ වැටී ඇති බවත්, වේලක් ඇර වේලක් ආහාර ගන්නා පවුල් සංඛ්‍යාව රට තුළ ඉහළ ගොස් ඇති බවත් ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

Next Post

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

21 May 2026
මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

21 May 2026
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved