• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට අභියෝගයක්

21 May 2026
in දේශීය, පුවත්
ණය ට්‍රිලියන 5කින් වැඩි වූ බව  ඔප්පු නොකළහොත් මන්ත්‍රී ධුරයෙන් අස්වන්න නලින් හේවගේගෙන් රෝහිණී කවිරත්නට  අභියෝගයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ණය බර රුපියල් ට්‍රිලියන 5කින් වැඩි වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය කළ ප්‍රකාශය ඔප්පු කිරීමට ඇය අපොහොසත් වුවහොත්, ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අභියෝගය සිදු කළේ ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විවාදයකට සහභාගී වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරමිනි. රුපියල් ලක්ෂ 12කට විට්ස් (Vitz) මෝටර් රථ ලබා දෙන බවට රජය ප්‍රකාශ කළ බවට විපක්ෂ නායකවරයා සිදු කළ චෝදනාව ද අසත්‍ය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන් එවැන්නක් ප්‍රකාශ කළ බව ඔප්පු කරන්නේ නම් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද වැඩිදුරටත් කියා සිටියේය.
ලෝක ආර්ථික අර්බුදය හමුවේ රුපියල අවප්‍රමාණය වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එය මෙම කලාපයේ බොහෝ රටවලට බලපා ඇති බවත් හේවගේ මහතා පෙන්වා දුන්නේය. “ෂොපින් මෝල්” පවත්වාගෙන ගිය පිරිස් රටේ ආර්ථිකය විනාශ කළ බවත්, වත්මන් රජය පෙට්ටි කඩ මෙන් නොව රටක් පාලනය කළ හැකි බව ඔප්පු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව ජනතාවට බොරු ප්‍රකාශ කරන තැනක් නොකළ යුතු බවත්, වත්මන් රජය මෙරට පැවති දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම, රාජ්‍ය සේවයට අලුතින් 76,000ක් බඳවා ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

වත්මන් ආණ්ඩුව යටතේ රටේ පරිපාලනය කඩා වැටිලා

Next Post

ජාඇල වගුරු බිමක සූක්ෂ්ම කසිප්පු ජාවාරමක් අසු කරගනියි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

21 May 2026
මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

21 May 2026
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved