• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳුකරයේ ඉඩම් අයිතිය ඉල්ලා කිලෝමීටර් 140ක් පයින් යන්න හැදූ 7 හැවිරිදි දරුවෙකුගේ පාගමන හැටන් පොලිසිය මැදිහත් වී නතර කරයි

21 May 2026
in දේශීය, පුවත්
කඳුකරයේ ඉඩම් අයිතිය ඉල්ලා  කිලෝමීටර් 140ක් පයින් යන්න හැදූ  7 හැවිරිදි දරුවෙකුගේ පාගමන  හැටන් පොලිසිය මැදිහත් වී නතර කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කඳුකර වතු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තලවාකැලේ නගරයේ සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය (UNHRC) වෙත සංදේශයක් භාරදීම සඳහා කිලෝමීටර් 140ක දුර පා ගමනක යෙදීමට සැරසුණු 7 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පාගමන හැටන් නගරයේදී නතර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත ඊයේ (20) දින පස්වරුවේ මෙම පියවර ගෙන ඇත.
පෙරටුගාමී සමාජවාදී පෙරමුණ (FSP) සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) කිහිපයක් එක්ව මෙම පාසල් සිසුවා සහ ඔහුගේ දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් ඊයේ උදෑසන තලවාකැලේ නගරයෙන් මෙම පාගමන සංවිධානය කර තිබුණි. මෙලෙස පාගමනේ යෙදී ඇත්තේ තලවාකැලේ ලිඳුල නාගසේන සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන, ලිඳුල ඉල්ඩන්හොල් වත්තේ (අංක 06 ලයිම) පදිංචි ප්‍රේමරාජා කාර්ගි නැමැති 7 හැවිරිදි දරුවෙකි. ඔහු තලවාකැලේ සහ කොටගල නගර පසුකරමින් කිලෝමීටර් 21ක දුරක් ගෙවා හැටන් මල්ලිඅප්පු මංසන්ධියට පැමිණි අවස්ථාවේදී හැටන් කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරි විජේසිංහ මහත්මිය සහ හැටන් පරිවාස කාර්යාලයේ නිලධාරිනියන් විසින් මෙම පාගමන වටලනු ලැබීය.
එහිදී පොලිසිය සහ පරිවාස නිලධාරීන් විසින් දෙමව්පියන්ට සහ සංවිධායකයින්ට පෙන්වා දී ඇත්තේ බාලවයස්කාර කුඩා දරුවෙකු මෙවැනි වෙහෙසකර දේශපාලනික පාගමනකට යොදාගැනීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවයි. ඒ අනුව පාගමන වහාම නතර කළ පොලිසිය, පරිවාස නිලධාරීන් හරහා දරුවාව සුරක්ෂිතව දෙමව්පියන්ට භාර දීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවා ලවා පාරවල් ගස්සවමින් අනිසි ලෙස යොදාගත් සංවිධායකයින් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

Next Post

Hellmann සහ MAS Holdings එක්ව කිඹුලාපිටියේ නවීනතම විලාසිතා සැපයුම් මධ්‍යස්ථානයක් අරඹයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි

දැඩි තාප තරංග තත්ත්වයකින්  ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 සීමාවට

වෙසක් සතියේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් උත්සවයේ ගෞරවය කෙලෙසන  ක්‍රියාවලට දැඩි නීතිමය  පියවර ගැනීමට  පොලීසියෙන් උපදෙස්

පාකිස්ථාන අගමැති  ශෙහ්බාස් ශරීෆ්  ලබන 23 වැනිදා  චීනයේ නිල සංචාරයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි

සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු 1,989ක් සඳහා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ අයදුම්පත් 92,000කට අධිකයි

21 May 2026
දැඩි තාප තරංග තත්ත්වයකින්  ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 සීමාවට

දැඩි තාප තරංග තත්ත්වයකින් ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved