• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

21 May 2026
in දේශීය, පුවත්
කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන් රැසක් බිඳ වැටී ඇති පසුබිමක, මෙරට ඩොලරයක මිල රුපියල් 340 සීමාවට ආසන්න වී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බී ලූනු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 300 සිට ඩොලර් 250 දක්වා අඩු වී ඇතත්, රුපියල පිරිහීම නිසා එම සහනය දේශීය පාරිභෝගිකයාට ලබා දීමට නොහැකි වී ඇත. එමෙන්ම ඉන්දියාව එළඹෙන සැප්තැම්බර් 30 වැනිදා දක්වා සීනි අපනයනය තහනම් කර තිබීම නිසා විකල්ප රටවල් සෙවීමට රජයට සිදුව ඇති නමුත්, නව වෙළෙඳපොළවල් සොයාගන්නා තෙක් රට තුළ ප්‍රමාණවත් සීනි තොග පවතින බව ද සංගමය තහවුරු කරයි.
මේ අතර, රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ද බරපතළ කඩා වැටීමකට ලක්වෙමින් පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිරියේදී ගොඩනැගිලි ද්‍රව්‍ය වර්ග 300කට ආසන්න ප්‍රමාණයක මිල සියයට 40කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ වන විටත් කළුගල් මිල සියයට 60කින් සහ කාපට් මිල සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. රුපියල තවදුරටත් කඩා වැටුණහොත් දැනට ක්‍රියාත්මක රජයේ ඉදිකිරීම් සඳහා සියයට 40ත් 50ත් අතර අමතර පිරිවැයක් දැරීමට රජයට සිදුවන බව පෙන්වා දෙන සංගමය, ක්ෂේත්‍රය අඩපණ වීම වැළැක්වීම සඳහා මාස තුනකට අඩු කෙටි කාලීන ව්‍යාපෘති සඳහා ද මිල ගැලපුම් සහන ලබා දීමට කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

ප්‍රතිසංස්කරණය කළ මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය යළිත් නායයෑමේ දරුණු අවදානමක

Next Post

කඳුකරයේ ඉඩම් අයිතිය ඉල්ලා කිලෝමීටර් 140ක් පයින් යන්න හැදූ 7 හැවිරිදි දරුවෙකුගේ පාගමන හැටන් පොලිසිය මැදිහත් වී නතර කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

21 May 2026
මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

21 May 2026
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved