• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර පිරිනැමීමට තීරණයක්

22 May 2026
in දේශීය, පුවත්
අඩු ආදායම්ලාභී  ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට  ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර  පිරිනැමීමට තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින්, ඔවුන් වෙත මාසික ශිෂ්‍යාධාරයක් පිරිනැමීම සඳහා ජනාධිපති අරමුදලේ අවධානය යොමුව තිබේ.
පෙරේදා (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ප්‍රමුඛ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට ලොතරැයි මණ්ඩල නිලධාරීන් සිය කැමැත්ත පළ කළහ. මෙම ශිෂ්‍යාධාර වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.
ජනාධිපති අරමුදලට අරමුදල් සම්පාදනය කිරීමේදී ලොතරැයි මණ්ඩලවලින් විශාල දායකත්වයක් ලැබෙන නමුත්, එම ආදායම් උපයා දීමට වෙහෙසෙන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොවීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඔවුන්ගේ සේවය ඇගයීමට සහ ජීවන බරට සවියක් වීමට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය දැනටමත් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී. ඇන්ටන් පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ.එම්. අරීෆ්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩබ්.කේ.ඒ.ඒ. ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

අත්තනගලු ඔය නිම්නයේ පහත් බිම් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක්

Next Post

දිට්වා බලපෑමට ලක්වූ සියලු පාර්ශ්වයන්ට මෙතෙක් ඉතිහාසයේ නොලැබූ අයුරින් වන්දි ලබා දුන්නා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

බ්‍රවුන්ස්හිල් නඩුවට අදාළව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගන්නැයි  මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

ඩුබායි සිට පිටුවහල් කළ  මහවත්තේ චාමර සහ කුඩු දුමින්ද ඇතුළු  පාතාල සාමාජිකයින් 21ක්  මත්තලින් ලංකාවට

CMA ශ්‍රී ලංකා ආයතනයෙන්  ඉතිහාසගත පියවරක්  නිසි පිරිවැය ගණනය කිරීම සහතික කරමින්  පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්  නිල වශයෙන් එළිදක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved