• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා බලපෑමට ලක්වූ සියලු පාර්ශ්වයන්ට මෙතෙක් ඉතිහාසයේ නොලැබූ අයුරින් වන්දි ලබා දුන්නා

- නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න -

22 May 2026
in දේශීය, පුවත්
දිට්වා බලපෑමට ලක්වූ සියලු පාර්ශ්වයන්ට  මෙතෙක් ඉතිහාසයේ නොලැබූ අයුරින්  වන්දි ලබා දුන්නා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ගොවි, ධීවර සහ රාජ්‍ය සේවකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට, මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් ලබා නොදුන් අයුරින් වන්දි මුදල් ගෙවීමට වත්මන් රජය පියවර ගත් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මොරගොල්ලාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු එම්.ඕ.පී. (MOP) පොහොර මෙට්‍රික් ටොන් 35ක් ගොවීන් 138 දෙනකුට බෙදා දීමේ අවස්ථාවට ඔහු සහභාගි විය. මොරගොල්ලාගම ප්‍රදේශයේ යල කන්නයේ වී වගා කළ සියලුම ගොවීන් සඳහා අක්කරයකට පොහොර කිලෝ 10 බැගින් බෙදා දීමට ද එහිදී පියවර ගැනිණි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තමන් බලයට පත්වන විට වගා හානි සඳහා කිසිදු වන්දියක් ගෙවා නොතිබූ බවයි. පසුව රජය මගින් යල කන්නයේ සහ මහ කන්නයේ වගා හානි සඳහා සියලුම ගොවීන්ට වන්දි ගෙවා අවසන් කළ බව ඔහු පැවසීය. එසේම, පෙර පැවති රජය වී කිලෝවකට රුපියල් 105ක මිලක් ලබා දෙන බව පැවසුවද එය ඉටු නොකළ බවත්, තම රජය බලයට පත්වීමෙන් පසු වී ගබඩා ප්‍රතිසංස්කරණය කර ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර පිරිනැමීමට තීරණයක්

Next Post

ත්‍රිරෝද රථයකින්ඇත් දළ යුගලක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න අංක තහඩු ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved