• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන මහ වැස්සෙන් කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

22 May 2026
in දේශීය, පුවත්
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන  මහ වැස්සෙන්  කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල  ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රධාන ජලවිදුලි බලාගාර ආශ්‍රිත කාසල්රී සහ මවුස්සාකැලේ යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරුන් තහවුරු කර තිබේ. පසුගිය කාලසීමාව පුරා පැවති වියළි කාලගුණය හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ඉතා පහළ බැස තිබූ අතර, ඊයේ (21) දින සිට ජල පෝෂක කලාප වෙත ලැබෙන තද වැසි තත්ත්වය මෙලෙස ජල ධාරිතාව යළි වර්ධනය වීමට සෘජුවම දායක වී ඇත.
ඉංජිනේරු වාර්තාවලට අනුව ඊයේ දිනය තුළ පමණක් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 27 ක වර්ෂාපතනයක් සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 31.5 ක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. අද (22) උදෑසන 6.00 වන විට ලබාගත් දත්ත අනුව, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට වඩා අඩි 47.9 ක් පහළින් පවතින අතර, කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 23.6 ක් පහළින් පවතින බව බලධාරීන් සඳහන් කරයි. කඳුකරයට අඛණ්ඩව වැසි ලැබුණහොත් ඉදිරි දින කිහිපය තුළ ජලවිදුලි උත්පාදනය සඳහා අවශ්‍ය උපරිම ජල ධාරිතාවය ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ඩිජිටල් අපරාධ මැඬලීමට නව සයිබර් ආරක්ෂණ පනතක් ළඟදීම විශේෂ නියාමන අධිකාරියක් ද පිහිටුවයි

Next Post

කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය යළි ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හැටන් – බගවන්තලාව මාර්ගයේදී  පාසල් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී

හැටන් – බගවන්තලාව මාර්ගයේදී පාසල් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී

22 May 2026
බදු පැනවීමට පෙර  ණයවර ලිපි විවෘත කළ බවට නැගෙන චෝදනා  ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම  එකහෙළා ප්‍රතික්ෂේප කරයි

වීසා බලපත්‍ර ලබන  සංක්‍රමණිකයන්  රැකියා සඳහා යොමු කිරීමට  ස්පාඤ්ඤයෙන් නව සැලසුමක්

නාස්කාර් ශූර කයිල් බුෂ්  වයස අවුරුදු 41 දී  අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීසා බලපත්‍ර ලබන  සංක්‍රමණිකයන්  රැකියා සඳහා යොමු කිරීමට  ස්පාඤ්ඤයෙන් නව සැලසුමක්

වීසා බලපත්‍ර ලබන සංක්‍රමණිකයන් රැකියා සඳහා යොමු කිරීමට ස්පාඤ්ඤයෙන් නව සැලසුමක්

22 May 2026
නාස්කාර් ශූර කයිල් බුෂ්  වයස අවුරුදු 41 දී  අභාවප්‍රාප්ත වෙයි

නාස්කාර් ශූර කයිල් බුෂ් වයස අවුරුදු 41 දී අභාවප්‍රාප්ත වෙයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved