• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමියන්ට දැඩි කොන්දේසි සහිත ඇප

22 May 2026
in දේශීය, පුවත්
බාලවයස්කාර දැරියක  අපයෝජනය කිරීමේ චෝදනා ලැබූ  පල්ලේගම හේමරතන හිමියන්ට  දැඩි කොන්දේසි සහිත ඇප
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත උන්වහන්සේව මුදා හැරීමට අධිකරණය තීන්දු කර තිබේ.මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේ පනවා ඇති ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් හෝ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කිසියම් හෝ උත්සාහයක් ගතහොත් වහාම ඇප නියෝගය අවලංගු කර යළි රිමාන්ඩ් භාරයට පත් කරන බවයි. මීට අමතරව සැකකාර හේමරතන හිමියන්ට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. රිමාන්ඩ් භාරයේ පසුවෙමින් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේමරතන හිමියන් ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබූ අතර, උන්වහන්සේව මීට පෙර ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අද දින දක්වා රිමාන්ඩ් කර තිබුණි.

Post Views: 7
Previous Post

මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් සීනෝර් ආයතනය තැනූ දැවැන්ත නාවික යාත්‍රාවේ වැඩ අවසන් අදියරේ

Next Post

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
2022 වසරේ මෙන්  ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට  කිසිසේත් ඉඩ තබන්නේ නැහැ

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකා – ඉරාන  සාම ගිවිසුමකට  සියයට 50ක ඉඩක්

ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමකට සියයට 50ක ඉඩක්

22 May 2026
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

22 May 2026
තොරතුරු පනතින් ඉල්ලුවත්  කතානායකගේ තොරතුරු නොදේ

තොරතුරු පනතින් ඉල්ලුවත් කතානායකගේ තොරතුරු නොදේ

22 May 2026
කැනඩාවේ රැකියා දෙන බව පවසා  ලක්ෂ ගණනින් මුදල් වංචා කළ  ව්‍යාජ NGO නියෝජිතයා  කොටු වෙයි

කැනඩාවේ රැකියා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ ව්‍යාජ NGO නියෝජිතයා කොටු වෙයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකා – ඉරාන  සාම ගිවිසුමකට  සියයට 50ක ඉඩක්

ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමකට සියයට 50ක ඉඩක්

22 May 2026
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved