• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් සහ කේරළ ගංජා තොගයක් දෙමටගොඩදී පොලිස් භාරයට

22 May 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි ගණනක් වටිනා  අයිස් සහ කේරළ ගංජා තොගයක්  දෙමටගොඩදී  පොලිස් භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) රාත්‍රී කාලයේදී දෙමටගොඩ පොලිස් වසමේ සිදුකළ සුවිශේෂී වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව තිබේ. රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබූ සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් අතිශය රහසිගත තොරතුරුවලට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
එහිදී දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබියදී සොයාගත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ වටිනාකමකින් යුත් අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45 යි ග්‍රෑම් 876 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 07 යි ග්‍රෑම් 325 ක දැවැන්ත තොගයක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින සෙසු සංවිධානාත්මක අපරාධකරුවන් සහ බෙදාහරින්නන් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් මේ වන විට පුළුල් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.
Post Views: 0
Previous Post

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ

Next Post

කැළඹෙන කාලගුණයෙන් ලංකාවේ ප්‍රදේශ රැසක් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කැළඹෙන කාලගුණයෙන්  ලංකාවේ ප්‍රදේශ රැසක් යටවෙයි

කැළඹෙන කාලගුණයෙන් ලංකාවේ ප්‍රදේශ රැසක් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකා – ඉරාන  සාම ගිවිසුමකට  සියයට 50ක ඉඩක්

ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමකට සියයට 50ක ඉඩක්

22 May 2026
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

22 May 2026
තොරතුරු පනතින් ඉල්ලුවත්  කතානායකගේ තොරතුරු නොදේ

තොරතුරු පනතින් ඉල්ලුවත් කතානායකගේ තොරතුරු නොදේ

22 May 2026
කැනඩාවේ රැකියා දෙන බව පවසා  ලක්ෂ ගණනින් මුදල් වංචා කළ  ව්‍යාජ NGO නියෝජිතයා  කොටු වෙයි

කැනඩාවේ රැකියා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ ව්‍යාජ NGO නියෝජිතයා කොටු වෙයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකා – ඉරාන  සාම ගිවිසුමකට  සියයට 50ක ඉඩක්

ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමකට සියයට 50ක ඉඩක්

22 May 2026
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved