• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 19ක නඩු විභාගයකින් පසු බටපොළදී පුද්ගලයකු ඝාතනය කළ එකම පවුලේ පියා, පුතුන් ඇතුළු 5කට මරණ දඬුවම

23 May 2026
in දේශීය, පුවත්
වසර 19ක නඩු විභාගයකින් පසු බටපොළදී පුද්ගලයකු ඝාතනය කළ එකම පවුලේ පියා, පුතුන් ඇතුළු 5කට මරණ දඬුවම
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පොලු මුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදට එකම පවුලේ පියා සහ පුතුන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුට වසර දහනමයක (19) දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද (22) නියෝග කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ බටපොළ, බටදූව ප්‍රදේශයේ පදිංචි කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති (එකම පවුලේ පියා, පුතුන් සහ ඥාතීන්) මෙන්ම සන්දාමරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග නැමැති විත්තිකරුවන් පස්දෙනාටය.
ඝාතනය සහ නඩු විභාගය:
මෙම විත්තිකරුවන් අතින් ඝාතනයට ලක්ව තිබුණේ බටපොළ, බටදූව ප්‍රදේශයේම පදිංචිව සිටි ගුස්තිඥ්ඥාවඩු මංජුල නැමැති අයෙකි. පසුගිය 2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පිරිස විසින් පොලු මුගුරුවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණි. වසර 19ක් පුරා විභාග වූ මෙම නඩුවේදී විත්තිකරුවන් පස්දෙනා විසින්ම මෙම ඝාතනය සිදුකළ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මෙම නඩුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ හිරුණි ගුණතිලක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර මීටියාගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල් අරුණජිත් මහතා (97474) විමර්ශන සඳහා සහයෝගය දක්වා තිබුණි.
Post Views: 3
Previous Post

ලංකාවේ විද්‍යුත් දුම්වැටි තහනම නිසා ජාවාරම්කාරයෝ රජවෙති PDNW ජාත්‍යන්තර වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්

Next Post

සෙස් බද්ද අයින් කළාම ආණ්ඩුව සල්ලි හොයන්නේ කොහොමද සජිත් පාර්ලිමේන්තුවේදී රතු එළියක් දල්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කතානායකවරයාගේ සහ  පෞද්ගලික ලේකම්වරයාගේ  නිල නිවාස ගැන තොරතුරු ඉල්ලා  අයදුම්පතක්

කතානායකවරයාගේ සහ පෞද්ගලික ලේකම්වරයාගේ නිල නිවාස ගැන තොරතුරු ඉල්ලා අයදුම්පතක්

23 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන  හෙට හාලිඇල  බෝගොඩ විහාරස්ථානයේදී

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට  නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ  ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  පුරප්පාඩු සඳහා  නව නිලධාරීන් 38ක්  බඳවා ගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට  නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ  ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

23 May 2026
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  පුරප්පාඩු සඳහා  නව නිලධාරීන් 38ක්  බඳවා ගැනේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 38ක් බඳවා ගැනේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved