• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙස් බද්ද අයින් කළාම ආණ්ඩුව සල්ලි හොයන්නේ කොහොමද සජිත් පාර්ලිමේන්තුවේදී රතු එළියක් දල්වයි

23 May 2026
in දේශීය, පුවත්
සෙස් බද්ද අයින් කළාම ආණ්ඩුව සල්ලි හොයන්නේ කොහොමද සජිත් පාර්ලිමේන්තුවේදී රතු එළියක් දල්වයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
සෙස් (CESST) බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති හෙයින්, ඉන් පසු බදු එකතු කර ගැනීම සඳහා රජය සතු නව වැඩපිළිවෙළ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
එහිදී විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රධාන කරුණු මෙසේය:
වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදන ආර්ථිකයකින් නැවතත් ආනයන ආර්ථිකයක් දෙසට ගමන් කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතා අනුව 2029 වන විට සෙස් (Cess) බද්ද සහ පැල් (PAL – Ports and Airport Development Levy) බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය පොරොන්දු වී ඇතත්, එමඟින් රටේ වෙළඳ සමතුලිතතාවයට (Trade Balance) සිදුවිය හැකි බරපතළ බලපෑම පිළිබඳව ගැටලු රාශියක් මතු වන බව ද ඔහු අවධාරණය කළේය.
මෙම බදු ඉවත් කිරීම හරහා දේශීය කර්මාන්තකරුවන්ට සහ රජයේ ආදායමට සිදුවන පාඩුව පියවා ගැනීමට රජය සතු විකල්ප ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව වහාම රටට පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 16
Previous Post

වසර 19ක නඩු විභාගයකින් පසු බටපොළදී පුද්ගලයකු ඝාතනය කළ එකම පවුලේ පියා, පුතුන් ඇතුළු 5කට මරණ දඬුවම

Next Post

වාහන ගෙන්වීම නවත්වන්නේ නැහැ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved