• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු මාසයේ 2.4%ට තිබූ ජාතික උද්ධමනය අප්‍රේල් මාසයේදී 4.7%ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළට

23 May 2026
in දේශීය, පුවත්
මාර්තු මාසයේ  2.4%ට තිබූ ජාතික උද්ධමනය  අප්‍රේල් මාසයේදී 4.7%ක් දක්වා  ශීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 4.7%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. පසුගිය 2026 මාර්තු මාසයේදී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වී තිබූ අතර, අප්‍රේල් මාසය වන විට එය දෙගුණයකට ආසන්න මට්ටමකින් ඉහළ යාම විශේෂත්වයකි.
මෙලෙස ජාතික උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාමයි. වාර්තාවලට අනුව මාර්තු මාසයේදී 3.8%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ (Non-Food Items) ලක්ෂ්‍යමය උද්ධමනය, අප්‍රේල් මාසය වන විට 7.8%ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, මාර්තු මාසයේදී 0.7%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ (Food Items) ලක්‍ෂ්‍යමය උද්ධමනය ද අප්‍රේල් මාසය වන විට 1.1%ක් දක්වා ඉහළ ගොස් ඇත. උත්සව සමය පැවැති අප්‍රේල් මාසය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම මෙම සමස්ත උද්ධමන වේගය වැඩි වීමට සෘජුවම දායක වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 13
Previous Post

කටුනායක – මිනුවන්ගොඩ ප්‍රධාන පාර ජලයෙන් යටවෙයි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී

Next Post

CFA ශ්‍රී ලංකා සංගමයට රිදී ජුබිලියක් කොළඹ කොටස් හුවමාරුවේ සීනුව නාද කරමින් 25 වසරක අභිමානය සමරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved