• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැනඩාවේ රැකියා දෙන බව පවසා ලක්ෂ 100කට අධික වංචාවක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

23 May 2026
in දේශීය, පුවත්
කැනඩාවේ රැකියා දෙන බව පවසා  ලක්ෂ 100කට අධික වංචාවක් කළ  පුද්ගලයෙක් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
NGO නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබා දෙන බව පවසා තරුණ තරුණියන් රවටා විශාල මුදලක් වංචා කළ 28 හැවිරිදි පුද්ගලයෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදු කර තිබෙනවා. මේ වන විට ඔහුට එරෙහිව පැමිණිලි හතක් ලැබී ඇති අතර, ඉන් රුපියල් මිලියන 4කට අධික මුදලක් වංචා කර ඇති බව තහවුරු වී තිබුණත්, තවදුරටත් ලැබෙන පැමිණිලි අනුව වංචා කළ මුළු මුදල රුපියල් මිලියන 10 ඉක්මවිය හැකි බවයි විමර්ශකයින් සැක කරන්නේ.
පොලිස් විශේෂ කාර්යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු පසුගිය මැයි 19 වන දින කුච්චවේලි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. මීට පෙරද විවිධ අවස්ථාවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් මගහැර සැඟවී සිට තිබෙනවා.
මීගමුව, මඩකලපුව සහ අවිස්සාවේල්ල යන අධිකරණවල මෙම සැකකරුට එරෙහිව සමාන චෝදනා යටතේ නඩු කිහිපයක් දැනටමත් විභාග වෙමින් පවතින බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මැයි 20 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මැයි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Post Views: 3
Previous Post

රජයේ ආධාර මුදලෙන් ලක්ෂ 10ක් අල්ලස් ගත් මොනරාගල ග්‍රාම නිලධාරී සහ කම්කරුවා රිමාන්ඩ්

Next Post

හෙලිකොප්ටර් ගනුදෙනු වංචා චෝදනාවෙන් විරංජිත් තම්බුගල නිදොස් කොට නිදහස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ  දරුණු ගෑස් පිපිරීමකින්  82ක් ජීවිතක්ෂයට  තවත් පිරිසක් අතුරුදහන්

බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ  මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved