• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
in දේශීය, පුවත්
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහා නායක, ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති අතිපූජ්‍ය අගලබඩ පියසිරි අභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට සහ සමාජයට සිදු වූ විශාල පාඩුවකි.
රම්මලේ කන්ද වනගහනයේ පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය, අද පවතින අභිමානවත් තත්ත්වයට පත් වූයේ උන්වහන්සේගේ විහාරාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු සිදුකළ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙනි. එසේම දක්‍ෂ ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු වූ උන්වහන්සේ, ශාසනය වෙනුවෙන් පිළිවෙත් ගරුක දක්‍ෂ ශිෂ්‍ය පිරිසක් දායාද කිරීමට කටයුතු කළහ.
ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ දියුණුව උදෙසා වසර 30කට අධික කාලයක් විධායක කාරක සභිකයෙකු ලෙස සහ කර්මාචාර්යවරයෙකු ලෙස උන්වහන්සේ කළ සේවය විශිෂ්ටය. 2022 මාර්තු මස 27 වන දින සිට ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ 5 වන මහා නායක ධුරය හොබවමින් උන්වහන්සේ ලබාදුන් නායකත්වය සංඝ සභාවේ අභිවෘද්ධියට මහත් පිටුවහලක් විය. නිහතමානී බව, උගත්කම, ඉවසීම සහ තනතුරු කෙරෙහි ලොල් නොවූ පරිත්‍යාගශීලී ගුණය උන්වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්‍ෂණ විය.
අපවත් වූ මහා නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (24) ඉරිදා සවස 3.00ට සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය. උන්වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
Post Views: 4
Previous Post

වෙච්ච හැමදේම කියන්න බැහැ

Next Post

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

Editor TTV News

Editor TTV News

Next Post
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් උත්සවය නිමිත්තෙන්  දිවයින පුරා දන්සැල් 2,388 ක්  ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වෙයි

23 May 2026
ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා  සාර්ථක මඟකට

ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා සාර්ථක මඟකට

23 May 2026
මැද-දකුණ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු  ඩෙන්මාර්කයේ ෆ්‍රෙඩ්රික්සන්ට  රජයක් පිහිටුවීමට නැවතත් අවස්ථාවක්

මැද-දකුණ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඩෙන්මාර්කයේ ෆ්‍රෙඩ්රික්සන්ට රජයක් පිහිටුවීමට නැවතත් අවස්ථාවක්

23 May 2026
ඊශ්‍රායල අමාත්‍ය බෙන්-ග්වීර්ට  ප්‍රංශයට ඇතුළුවීම තහනම් කෙරේ

ඊශ්‍රායල අමාත්‍ය බෙන්-ග්වීර්ට ප්‍රංශයට ඇතුළුවීම තහනම් කෙරේ

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් උත්සවය නිමිත්තෙන්  දිවයින පුරා දන්සැල් 2,388 ක්  ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වෙයි

23 May 2026
ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා  සාර්ථක මඟකට

ඇමරිකා – ඉරාන මැදිහත්කරණ සාකච්ඡා සාර්ථක මඟකට

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved