• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ ජපාන සහ චීන වෙළෙඳ අමාත්‍යවරුන් අතර කෙටි සාකච්ඡාවක්

23 May 2026
in පුවත්, විදෙස්
රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ  ජපාන සහ චීන වෙළෙඳ අමාත්‍යවරුන් අතර  කෙටි සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ සුෂෝ (Suzhou) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, ජපාන වෙළෙඳ අමාත්‍ය රියෝසෙයි අකසාවා (Ryosei Akazawa) සහ චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) අතර කෙටි සංවාදයක් සිදුව තිබේ. චීනයේ සුෂෝ (Suzhou) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, ජපාන වෙළෙඳ අමාත්‍ය රියෝසෙයි අකසාවා (Ryosei Akazawa) සහ චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) අතර කෙටි සංවාදයක් සිදුව තිබේ පසුගිය සිකුරාදා පැවැති නිල රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර මෙම හමුවීම සිදුව ඇති අතර, එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අදහස් හුවමාරුවක් බැවින් එහි අන්තර්ගතය පිළිබඳ විස්තර අනාවරණය කළ නොහැකි බවත්, දෙරට අතර කිසිදු නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුනොවූ බවත් ජපාන අමාත්‍යවරයා සෙනසුරාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පසුගිය නොවැම්බර් මාසයේදී ජපාන අගමැතිනී සානේ ටකායිචි (Sanae Takaichi) විසින් තායිවානයට චීනයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී ජපානය ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවට කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් දෙරට අතර දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේය. ඉන්පසු චීනයට සංචාරය කළ ඉහළම ජපාන නිලධාරියා අකසාවා මහතා වන අතර, මෙම කෙටි හමුවීම අර්බුදයෙන් පසු දෙරටේ අමාත්‍යවරුන් අතර සිදුවූ පළමු සෘජු සම්බන්ධතාවයි.මෙම මතභේදයෙන් පසු චීනය විසින් ජපානයට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් තම පුරවැසියන්ට ජපානයේ සංචාරය නොකරන ලෙස උපදෙස් දුන් අතර, විද්‍යුත් මෝටර් රථ සහ ආයුධ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන ‘දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය’ (Rare Earths) ජපානයට අපනයනය කිරීමද මාස හතරක පමණ කාලයක සිට අත්හිටුවා ඇත. මෙවැනි පසුබිමක, අපනයන රටවල් විසින් මෙලෙස අත්තනෝමතික ලෙස අපනයන පාලනයන් පැනවීම ගෝලීය සැපයුම් දාමයන්ට දැඩි ලෙස බලපාන බැවින් ඒවා නිවැරදි කළ යුතු බව ජපාන අමාත්‍යවරයා APEC සැසියේදී අවධාරණය කර තිබේ.
Post Views: 2
Previous Post

රාජපක්ෂලාට ඉතිරි වී ඇත්තේ විකල්ප තුනක් පමණයි

Next Post

IMF කොන්දේසි කඩවීමෙන් වාරික ප්‍රමාදයි

Editor TTV News

Editor TTV News

Next Post
IMF කොන්දේසි කඩවීමෙන්  වාරික ප්‍රමාදයි

IMF කොන්දේසි කඩවීමෙන් වාරික ප්‍රමාදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

23 May 2026
පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි  සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

23 May 2026
තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන්  දින 40ක් ඇතුළත  නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට  ඉල්ලීමක්

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන් දින 40ක් ඇතුළත නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට ඉල්ලීමක්

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට

23 May 2026
පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved