<div dir="auto">අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 435.13කින් ඉහළ ගොස් 22,364.77ක් ලෙස සටහන් විය.</div> <div dir="auto">මෙය ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රතිශතාත්මක වශයෙන් 1.98%ක වර්ධනයක් වන අතර, අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස වාර්තා විය.</div>