• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොල්ලුපිටියේ සයිබර් වංචාවට සම්බන්ධ වියට්නාම ජාතිකයන් 74 දෙනා යළි රිමාන්ඩ්

25 May 2026
in දේශීය, පුවත්
කොල්ලුපිටියේ  සයිබර් වංචාවට සම්බන්ධ  වියට්නාම ජාතිකයන් 74 දෙනා  යළි රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වියට්නාම ජාතිකයන් 74 දෙනා ලබන ජුනි 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
අපරාධ ස්ථානයෙන් අත්අඩංගුවට ගත් පරිගණක 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරයට භාර දී ඇත. පරිගණකවල මුරපද (Passwords) යොදා තිබීම හේතුවෙන් ඒවා පරීක්ෂා කිරීමේදී ගැටලු මතු වී තිබේ.
මෙම පිරිසට වැටුප් ලබා දුන් බව කියන මෙරට කාන්තාවක වන මධුෂානි අල්මේදා නැමැත්තිය මෙම නඩුවේ සැකකාරියක ලෙස නම් කර ඇත. ඇය දැනට ප්‍රකාශිත ලිපිනයේ නොමැති බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.
කොල්ලුපිටිය අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වීසා කොන්දේසි කඩ කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචා සිදු කළ මෙම 19ත් 39ත් අතර වයසේ පසුවන වියට්නාම ජාතිකයන් 41 දෙනෙකු සහ කාන්තාවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැණින.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 2
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉහළට

Next Post

සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා ජංගම දුරකථනයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව

Editor TTV News

Editor TTV News

Next Post
සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා ජංගම දුරකථනයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව

සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා ජංගම දුරකථනයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

25 May 2026
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය  මානසික සුවතාවයට අහිතකරයි

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved