• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා ජංගම දුරකථනයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව

25 May 2026
in දේශීය, පුවත්
සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා ජංගම දුරකථනයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා නිවසේ සිටම ජංගම දුරකථනය ඔස්සේ ලියාපදිංචි වීමේ පහසුකම මේ වන විට ලබා දී තිබේ. මෙම ඩිජිටල්කරණය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම විශ්‍රාම සැලසුම් විශ්‍රාමික පුද්ගලයාට පමණක් සීමා නොවි, සමස්ත පවුලේ සාමාජිකයන් වෙතම ආර්ථික රැකවරණයක් සැලසෙන පරිදි නිර්මාණය කර තිබීමයි.
මෙම විශ්‍රාම සැලසුම් යටතේ හිමිවන ප්‍රතිලාභ
ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම.
කාලාත්‍රයා (සැමියා හෝ බිරිඳ) වෙත විශ්‍රාම වැටුප හිමිවීම.
අනපේක්ෂිත ජීවිත හානිවලදී මූල්‍යාධාර හිමිවීම.
ආබාධිත තත්ත්වයකදී පාරිතෝෂිත සහ විශ්‍රාම වැටුප හිමිවීම.
දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු මූල්‍යමය අවශ්‍යතා සඳහා දීමනා ලබා ගැනීම.
මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රය වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් ලෙස ජනතාව වෙත සමීප කරවීමට අපේක්ෂා කෙරේ.
Post Views: 14
Previous Post

කොල්ලුපිටියේ සයිබර් වංචාවට සම්බන්ධ වියට්නාම ජාතිකයන් 74 දෙනා යළි රිමාන්ඩ්

Next Post

රජයේ විශ්‍රාම වැටුප් නොමැති අයටත් සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ විශ්‍රාම වැටුප් නොමැති අයටත්  සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය

රජයේ විශ්‍රාම වැටුප් නොමැති අයටත් සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved