• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මන්නාරමේ නාවික හමුදා ස්ථාන සහ ඉඩම් නිරීක්ෂණය කරයි

26 May 2026
in දේශීය, පුවත්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  මන්නාරමේ නාවික හමුදා ස්ථාන සහ  ඉඩම් නිරීක්ෂණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. මෙම සංචාරයට සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.මන්නාරම් දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ මුහුදු සීමාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව දරන දායකත්වය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් විය. මන්නාරමේ මුල්ලික්කුලම්, සිලාවතුර, තලෙයිමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම ප්‍රදේශවාසීන් හමුවී ඔවුන්ගේ නිවාස ගැටලු, ධීවර කර්මාන්තයේ අභියෝග සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව අමාත්‍යවරයා පුළුල් ලෙස සාකච්ඡා කළේය. අදාළ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

Post Views: 0
Previous Post

තලපත්පිටිය ළමා ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කෙරෙයි

Next Post

ආබාධිත ජනතාවගේ නිවාස ආධාර වැඩසටහන අර්බුදයක

Editor TTV News

Editor TTV News

Next Post
ආබාධිත ජනතාවගේ නිවාස ආධාර වැඩසටහන අර්බුදයක

ආබාධිත ජනතාවගේ නිවාස ආධාර වැඩසටහන අර්බුදයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved