• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවෙන් හදිසි තීරණයක් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.5% දක්වා ඉහළට

27 May 2026
in දේශීය, පුවත්
මහ බැංකුවෙන් හදිසි තීරණයක් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය  8.5% දක්වා ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය මූල්‍ය වෙළෙඳපොළේ කෙටි කාලීන පොලී අනුපාතික හැසිරවීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින්, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් (1.00%) ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ දේශීය හා ගෝලීය වශයෙන් වර්ධනය වන නව ආර්ථික තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. ඒ අනුව මෙතෙක් සියයට 7.75ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.5 දක්වා ඉහළ යනු ඇත. වත්මන් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය මෙන්ම දේශීය ආර්ථිකයට ද අහිතකර ලෙස බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම ගෝලීය බලපෑම හමුවේ කලාපයේ සෙසු රටවල මුදල් ඒකක මෙන්ම ශ්‍රී ලංකා රුපියල ද දැඩි අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන් නමුත්, මහ බැංකුව ගත් සාර්ථක පියවර හේතුවෙන් මේ වන විට එම තත්ත්වය යම් මට්ටමකින් ලිහිල් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 328.69ක් දක්වා පහත බැසීමට ද සමත් විය. මහ බැංකුවේ ඉදිරි මුදල් ප්‍රතිපත්ති තීරණය ලබන ජුලි මාසයේ 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Post Views: 11
Previous Post

ඉන්ධන මිල වැඩිවෙන කතාව බොරු පෝලිම් හැදුණට තෙල් හිඟයක් නෑ ඛනිජ තෙල් සංස්ථාවෙන් හදිසි නිවේදනයක්

Next Post

ආපදාව මදිවාට වන අලි රංචුවක් ගම් වදියි උඩදුම්බර ගම්මාන 5ක නිවාස සහ කුඹුරු වනසා දමයි!

Editor TTV News

Editor TTV News

Next Post
ආපදාව මදිවාට වන අලි රංචුවක් ගම් වදියි උඩදුම්බර ගම්මාන 5ක  නිවාස සහ කුඹුරු වනසා දමයි!

ආපදාව මදිවාට වන අලි රංචුවක් ගම් වදියි උඩදුම්බර ගම්මාන 5ක නිවාස සහ කුඹුරු වනසා දමයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved