• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Haute Grandeur 2026 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හිල්ටන් කොළඹ හෝටලයට විශිෂ්ට ගෝලීය ඇගයීමක්

සම්මාන 04ක්ම දිනාගනියි

27 May 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
Haute Grandeur 2026 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී  හිල්ටන් කොළඹ හෝටලයට  විශිෂ්ට ගෝලීය ඇගයීමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, ලොව සුප්‍රසිද්ධ ‘2026 Haute Grandeur Global Excellence Awards’ සම්මාන උළෙලේදී කීර්තිමත් ගෝලීය සම්මාන 04ක් දිනා ගැනීමට හිල්ටන් කොළඹ (Hilton Colombo) හෝටලය සමත්ව තිබේ. හෝටල් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, අද්විතීය සේවා සැපයීම සහ ඉහළම මට්ටමේ සූපශාස්ත්‍ර අත්දැකීම් (Culinary Experiences) අගයමින් මෙම ඇගයීම් හිමිව ඇත. ලෝකයේ හෝටල් ක්ෂේත්‍රය තුළ පවත්වනු ලබන වඩාත් ගෞරවාන්විත සහ විනිවිදභාවයකින් යුත් සම්මාන උළෙලක් ලෙස සැලකෙන Haute Grandeur හිදී, හිල්ටන් කොළඹ හෝටලය මෙවර ආසියාවේ ප්‍රමුඛතම සූපශාස්ත්‍ර හෝටලය (Leading Culinary Hotel in Asia) ලෙස අභිෂේක ලැබීය. මීට අමතරව ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික සේවාව සපයන හෝටලය (Best Guest Service in Sri Lanka), ශ්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී හෝටලය (Best Luxury Hotel in Sri Lanka) සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදෙන හෝටලය (Most Unique Guest Experience in Sri Lanka) යන විශිෂ්ටතම දේශීය සම්මාන ත්‍රිත්වයම තමන් සතු කර ගැනීමට ද හිල්ටන් කොළඹ හෝටලය සමත් විය.
මෙම සම්මාන උළෙලේ ඇති විශේෂත්වය වන්නේ කිසිදු විනිශ්චය මණ්ඩලයක තීරණයකින් තොරව, හෝටල් වෙත පැමිණි දෙස් විදෙස් අමුත්තන් ලබාදුන් සැබෑ ප්‍රතිචාර සහ ඇගයීම් (Guest Feedback) පමණක් පදනම් කරගනිමින් ජයග්‍රාහකයන් තේරීමයි. මේ හේතුවෙන් හිල්ටන් කොළඹ හෝටලය සපයන ලෝක මට්ටමේ සේවාවන් මෙහිදී නැවත වරක් ජාත්‍යන්තරව සනාථ වී තිබේ.
මෙම ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිල්ටන් ශ්‍රී ලංකා කලාපීය සාමාන්‍යාධිකාරී සහ හිල්ටන් කොළඹ හෝටලයේ සාමාන්‍යාධිකාරී මනීෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගෝලීය වේදිකාවක මෙලෙස කාණ්ඩ කිහිපයකින්ම ඇගයීමට ලක්වීම සැබවින්ම ආඩම්බරයට කරුණක් බවයි. මෙම සම්මාන සියල්ලම තම කාර්ය මණ්ඩලයේ කැපවීම, උනන්දුව සහ දිනපතා ඔවුන් සපයන විශිෂ්ට සේවාවේ ප්‍රතිඵලයක් බවත්, ඉදිරියටත් කොළඹ නගරය ලෝක සංචාරක සහ සූපශාස්ත්‍ර සිතියමේ ඉහළින්ම රඳවා ගැනීමට හිල්ටන් සමූහය අඛණ්ඩව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 14
Previous Post

PayPal මුදල් සෘජුවම ලංකාවට ගැනීමට සම්පත් බැංකුවෙන් විශේෂ පහසුකමක්

Next Post

හෙරොයින් 906gක් සහ අයිස් 210gක් සමඟ බොරලැස්ගමුවේදී 30 හැවිරිදි සැකකරුවෙකු අපරාධ කොට්ඨාසයට කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved