• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වාභාවික ව්‍යසනයෙන් පසු ජාතික පුනරුත්ථාපන යාන්ත්‍රණයේ තීරණාත්මක හැරවුමක්‌

27 May 2026
in දේශීය, පුවත්
ස්වාභාවික ව්‍යසනයෙන් පසු  ජාතික පුනරුත්ථාපන යාන්ත්‍රණයේ  තීරණාත්මක හැරවුමක්‌
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්‌යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ 5වන අනු කමිටුව එහි සභාපති අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‌යාලයේදී සිව්වන වරටත් රැස්විය. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනයෙන් පසු අධ්‍යාපන, මහජන සෞඛ්‍ය හා සමාජ සුබසාධන ඇතුළු ක්ෂේත්‍ර‌යන්හි යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මනා සම්බන්ධීකරණයකින් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක්‌ බලමුලුගැන්වීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙහිදී හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සැලසුම් සකස්‌ කර ඇති බවත් අනාවරණය විය. හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන නිදහස්‌ කිරීම සහ දිස්ත්‍රික්ක මට්ටමින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී අදහස්‌ දැක්වූ අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, විසඳී නොමැති ප්‍රතිපත්තිමය ගැටලු ජනාධිපති කාර්‌යසාධක බලකාය වෙත කඩිනමින් යොමු කර තීරණ ගතයුතු බව අවධාරණය කළේය. ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානයේ දත්ත පද්ධති යොදාගනිමින් මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමීපව අධීක්ෂණය කිරීමට නියමිත අතර, පවතින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මෙම අනුකමිටුව එළඹෙන ජූලි මාසයේදී නැවත රැස්වීමට නියමිතය.
Post Views: 0
Previous Post

මීරිගම සහ අඹේපුස්ස අතරදී දුම්රිය එන්ජිමක් බැකෝ යන්ත්‍රයක ගැටෙයි

Next Post

බන්ධනාගාර පද්ධතියේ නිලධාරීන් 2,000ක බරපතළ පුරප්පාඩුවක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved