• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වයි

28 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා  ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත  අක්තපත්‍ර පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා වතිකානු පුරවරයේ අපොස්තලික මාලිගයේදී ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබෙනවා. ජිනීවාහි පදිංචිව සිටිමින් ශුද්ධ වූ ආසනයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ඒ මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පාප් වහන්සේ වෙත පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් ඉල්ලා සිටියා. ආයුධ මගින් සාමය සෙවීමට උත්සාහ කරන වත්මන් ලෝකයේ සංවාදයන් ප්‍රවර්ධනය කරන රාජ්‍ය තාන්ත්‍රිකභාවයකට නැවත නැඹුරු වීමේ වැදගත්කම අවධාරණය කළ පාප් වහන්සේ, වඩාත් සාධාරණ හා සහෝදරත්වයෙන් පිරි ලෝකයක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතා සිහිපත් කළ තානාපතිවරයා, ජනාධිපතිවරයා විසින් 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස පාප් වහන්සේට කළ ආරාධනය ද මෙහිදී නැවත සිහිපත් කළා. අක්තපත්‍ර ප්‍රදානයට සමගාමීව තානාපතිවරයා වතිකානු රාජ්‍ය ලේකම් අතිඋතුම් පීටර් පැරොලින් කාදිනල්තුමා සහ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීමට Micro-Credentials රාමුවක්

Next Post

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් “සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් “සදහම් අභිවන්දනා”  වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්වේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් "සදහම් අභිවන්දනා" වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved