• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 5,780ක් ලිංගික අතවරයන්ට ලක්වීමේ අවදානමක

28 May 2026
in දේශීය, පුවත්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ  දරුවන් 5,780ක්  ලිංගික අතවරයන්ට ලක්වීමේ  අවදානමක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16ට අඩු දරුවන් 5,780ක් ලිංගික අතවරයන්ට හෝ දූෂණයට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව මෑතකදී සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ටී.බී. සුගතපාල මහතා මේ බව හෙළි කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
මෙම දරුවන්ගෙන් 4,248ක් ඉහළ අවදානම් කණ්ඩායමට අයත් වන අතර, වැඩිම අවදානම් සහිත දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ තඹුත්තේගම ප්‍රදේශයෙන් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය වසරේදී පමණක් මෙවැනි දූෂණ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 5ක කාලය තුළ පමණක් එවැනි සිදුවීම් 24ක් වාර්තා වී තිබීම අතිශය බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙනවා.
දෙමව්පියන් විදෙස්ගත වීම හේතුවෙන් දරුවන් ඥාතීන්ගේ භාරයේ හැර දමා යාම සහ දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන නොසැලකිලිමත්භාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම අවදානමට ලක්ව සිටින දරුවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහතික වුණා.
Post Views: 4
Previous Post

මන්නාරමේ නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්වේ

Next Post

මහනුවර සොහොයුරන් දෙදෙනෙකුගෙන් පරිසර හිතකාමී නවතම මල් වට්ටියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved