වෙසක් පෝය සැමරුම සහ ප්‍රකාශිත වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ බෞද්ධ ධජයේ වර්ණවලින් අලංකාර ලෙස ආලෝකමත් කර තිබේ. මෙම ආලෝකකරණය තුළින් වෙසක් අසිරිය මුළු රටටම කියාපාන අතර, නෙළුම් කුළුණේ කළමනාකාරිත්වය මහජනතාවට එහි පැමිණ අමතක නොවන අයුරින් වෙසක් උත්සවය සැමරීමට ආරාධනා කර සිටියි. මෙම සුන්දර දසුන් කිත්සිරි ද මෙල් මහතා විසින් කැමරා කාචයට හසුකරගෙන ඇත.














