• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවගේ වාහන සිහිනය සැබෑ කිරීමට රජය සමත් වුණා

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ

28 May 2026
in දේශීය, පුවත්
ජනතාවගේ වාහන සිහිනය  සැබෑ කිරීමට රජය සමත් වුණා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෙවී ගිය වසර එකහමාරක වැනි කෙටි කාලයක් තුළ රජය විසින් මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවගේ වාහන සිහිනය සැබෑ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කළේ, වසර පහක පමණ කාලයක් තිස්සේ නතර කර තිබූ වාහන ආනයනය යළි ආරම්භ කරමින් පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 2ක වාහන ආනයනය කර ඇති බවයි.බංකොලොත් වූ රටක් ලෙස පැවති අවදියක, 2025 වසර සඳහා ගෙවිය යුතු ඩොලර් බිලියන 5.1ක ණය වාරිකයද ගෙවීමට රජය සමත් වූ බවත්, ඒ අතරතුර ජනතාවට සහන රැසක් දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට අධික පිරිසකගේ වැටුප් වසර තුනක් අඛණ්ඩව වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, අදියර දෙකකින් බිලියන 220ක් ඒ සඳහා වෙන් කර ඇත.පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 2000 සිට 3000 දක්වාත්, වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350 සිට 1750 දක්වාත් වැඩි කර ඇත.
පාසල් දරුවන් සඳහා පොත්පත් සහ ඇඳුම් වලට අමතරව රුපියල් 6500ක දීමනාවක් ලබා දීමටත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 සිට 10,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමටත් කටයුතු කර ඇත.
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා වැඩිකර ඇති අතර, වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වාත්, ආබාධිත දීමනාව රුපියල් 25,000 දක්වාත් ඉහළ නංවා තිබේ.
ආර්ථිකය විනාශ වීමට බලපෑ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රජය පියවර ගත් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කුඩා විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබා නොගැනීම සහ වෛද්‍ය රක්ෂණ ගාස්තු අඩු කිරීම වැනි පියවර හරහා රජය ආදර්ශයක් දී ඇති බවද පෙන්වා දුන්නේය. මැදපෙරදිග යුද්ධය, ස්වභාවික විපත් සහ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද රටෙහි පෝලිම් යුගය අවසන් කර ප්‍රශ්න විසඳීමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

මහින්දගේ ප්‍රධානත්වයෙන් කොහුවල සිරි සුමනාරාම විහාරයේ ධාතු මන්දිරය නිරාවරණය කෙරේ

Next Post

තායිවානය මුල් කරගෙන ඇමරිකාව හා චීනය අතර න්‍යෂ්ටික යුද්ධයක අවදානමක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

28 May 2026
සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved