ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (2026 මැයි 29) දින සිට මෙම ධූරයේ රාජකාරි ආරම්භ කළ බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
Post Views: 4