• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෝල්ටාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වේ පාලක කම්කරු පක්ෂය හතරවන වරටත් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු

30 May 2026
in පුවත්, විදෙස්
මෝල්ටාවේ පාර්ලිමේන්තු මැතිවරණය  ආරම්භ වේ පාලක කම්කරු පක්ෂය හතරවන වරටත්  ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝල්ටාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම අද (30) උදෑසන ආරම්භ විය. මත විමසුම්වලට අනුව, වත්මන් අග්‍රාමාත්‍ය රොබට් අබේලාගේ නායකත්වයෙන් යුත් පාලක කම්කරු පක්ෂය (Labour Party) වාර්තාගත ලෙස සිව්වන වරටත් මැතිවරණ ජයග්‍රහණය ලබා ගැනීමට නියමිත බව අනාවැකි පළ වේ.
වසර පහක ධුර කාලයෙන් වසර හතරක් පමණක් ගතවී තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කල්තියා මැතිවරණය කැඳවනු ලැබුවේ, පවතින අවිනිශ්චිත ජාත්‍යන්තර වාතාවරණය හමුවේ රටට මතුවිය හැකි අභියෝග සැලකිල්ලට ගනිමිනි. යුරෝපා සංගමයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන රටවල් අතරට මෝල්ටාව එක්වී ඇති අතර, පසුගිය වසරේ එහි ආර්ථික වර්ධනය 4%ක් ලෙස වාර්තා විය. එසේම, මෝල්ටාවේ උද්ධමනය පහළ මට්ටමක පවතින අතර විරැකියාවක් නොමැති තරම්ය. මීට අමතරව, පසුගිය වසර දහයක කාලය පුරා විදුලි බලය සහ ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීමට රජය සමත් වී ඇති අතර, එම මිල ගණන් දැනට යුරෝපයේ පවතින අවම මිල ගණන් වේ.
Post Views: 1
Previous Post

මේ ආණ්ඩුව හොරාගෙ අම්මගෙන් පේන අහනවා නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Next Post

චීනය තම ඩිජිටල් යුවාන් භාවිතය පුළුල් කරයි දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved