හොංකොං හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රීඩා තරගාවලියේදී, පිරිමි මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා යොවුන් ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රීඩක නෙත්සර දිනෙත් දෙවැනි ස්ථානය දිනාගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.