• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම වසර තුළ සමුර්ධි සුව බොජුන් හල් 100ක් ස්ථාපිත කිරීමට සැලසුම්

1 June 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය මාර්ගෝපදේශ  උල්ලංඝනය කළ වෙසක් දන්සල්  148ක් හඳුනා ගැනේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත්, ඔවුන්ගේ කාර්යයන් වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා එම දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ නව ‘සමුර්ධි සුව බොජුන් හලක්’ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙය ‘සමුර්ධි සුව බොජුන් හල’ ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කරන ලද 51 වන මධ්‍යස්ථානය වේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2026 වසර අවසන් වීමට පෙර මෙරට පුරා ‘සමුර්ධි සුව බොජුන් හල්’ 100ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 9
Previous Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ වෙසක් දන්සල් 148ක් හඳුනා ගැනේ

Next Post

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් පූජා ශක්ති ගම් දහසක වැඩ දහසක් හෙට ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
මෙම වසර තුළ  සමුර්ධි සුව බොජුන් හල් 100ක්  ස්ථාපිත කිරීමට සැලසුම්

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් පූජා ශක්ති ගම් දහසක වැඩ දහසක් හෙට ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved