• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක්

1 June 2026
in දේශීය, පුවත්
රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා  නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය විසින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ සිදු කෙරෙන අතර, ඉන් සිසුන් 16,000කට නේවාසික පහසුකම් හිමි වනු ඇත.
නැගෙනහිර විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 5ක් (Model A 3ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,600කට පහසුකම් ලැබේ. වත්මන් ප්‍රගතිය අනුව, මිලගණන් කැඳවීම් (Bids) 2026 අප්‍රේල් 30 වනදා විවෘත කර ඇති අතර, දැනට සුදුසුම ආයතනය තෝරාගැනීමේ ඇගයීම් කටයුතු සිදු කෙරේ. යාපනය විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 2ක් (Model A 1ක් සහ Model B 1ක්) හරහා සිසුන් 600කට පහසුකම් ලැබේ. 2026 අප්‍රේල් 02 වනදා මිලගණන් විවෘත කර ඇති අතර, යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ. සබරගමුව විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 7ක් (Model A 4ක් සහ Model B 3ක්) හරහා සිසුන් 2,200කට පහසුකම් ලැබේ. 2026 මැයි 20 වනදා ටෙන්ඩර් මිලගණන් කැඳවීම සිදු කර ඇත. අග්නිදිග විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 6ක් (Model A 4ක් සහ Model B 2ක්) හරහා සිසුන් 2,000කට පහසුකම් ලැබේ. 2026 මැයි 21 වනදා ටෙන්ඩර් මිලගණන් නිල වශයෙන් විවෘත කර ඉදිරි පියවර ගනිමින් පවතී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 4ක් (Model A 2ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,200කට පහසුකම් ලැබේ. ටෙන්ඩර් සහ නීතිමය ලියකියවිලි සකස් කිරීමේ කටයුතු සිදු කෙරේ. රජරට විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 7ක් (Model A 4ක් සහ Model B 3ක්) හරහා සිසුන් 2,200කට පහසුකම් ලැබේ. 2026 මැයි 21 වනදා මිලගණන් කැඳවීම් සාර්ථකව විවෘත කර ඇත. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 6ක් (Model A 3ක් සහ Model B 3ක්) හරහා සිසුන් 1,800කට පහසුකම් ලැබේ. 2026 මැයි 22 දින මිලගණන් කැඳවීම සිදු කර ඇත. වවුනියාව විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 4ක් (Model A 2ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,200කට පහසුකම් ලැබේ.
Post Views: 0
Previous Post

හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට පැහැදිලි නීති අවශ්‍ය බව නැව් සමාගම් පවසයි

Next Post

එක්සත් රාජධානියට ඇතුළුවීමට සෙන්ක් සහ හසන්ට තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් රාජධානියට ඇතුළුවීමට සෙන්ක් සහ හසන්ට තහනමක්

එක්සත් රාජධානියට ඇතුළුවීමට සෙන්ක් සහ හසන්ට තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved