• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස ප්‍රකට ව්‍යවසායකත්ව උපදේශක යසස් හේවගේ වැඩ භාර ගනී

3 June 2026
in දේශීය, පුවත්
කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස ප්‍රකට ව්‍යවසායකත්ව උපදේශක යසස් හේවගේ වැඩ භාර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (Industrial Development Board – IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) ක්ෂේත්‍රය නංවාලීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන රාජ්‍ය ආයතනයකි.
යසස් හේවගේ මහතා බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, ව්‍යවසායකත්ව සංවර්ධන සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න කාලයක පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. මීට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද, ජාතික SME උපායමාර්ගික රාමුව (SME Nexus) සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එසේම, යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීම සඳහා සහාය වන ආයතනික පරිවර්තන නායකත්ව කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකි.
මීට පෙර HSBC සහ NDB Bank යන මූල්‍ය ආයතනවල ප්‍රමුඛ තනතුරු හොබවා ඇති ඒ මහතා, NDB බැංකුව සංවර්ධන බැංකුවක සිට වාණිජ බැංකුවක් දක්වා පරිවර්තනය වූ අවධියේදී සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විධායක පුහුණුකරණය (Executive Coaching) සම්බන්ධයෙන් ද ඔහු ලංකාව තුළ පුළුල් පිළිගැනීමක් දිනා සිටියි.
සිය පත්වීම පිළිබඳ අදහස් දක්වමින් නව සභාපතිවරයා මෙසේ සඳහන් කළේය:
“ජේතවනාරාමය වැනි ලෝකය මවිත කළ ඉංජිනේරු නිර්මාණ බිහිකළ ජාතියක් ලෙස අප නැවතත් එම නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය කරා ගමන් කළ යුතුයි. තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ නව කාර්මික විශිෂ්ටත්වයේ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම අපගේ පරම්පරාවේ වගකීමක්.”
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාව තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් සහ යුරෝපයෙන් දැවැන්ත ආයෝජකයෝ දෙදෙනෙක් ලංකාවට

Next Post

අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය කමේනි වෙනුවෙන් ඉරානයේ දින 3ක අවමංගල්‍ය උත්සවයක්

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය  කමේනි වෙනුවෙන්  ඉරානයේ දින 3ක  අවමංගල්‍ය උත්සවයක්

අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය කමේනි වෙනුවෙන් ඉරානයේ දින 3ක අවමංගල්‍ය උත්සවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved