• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර සහනාධාරය රුපියල් මිලියන 15,000 දක්වා ඉහළට

3 June 2026
in දේශීය, පුවත්
පොහොර සහනාධාරය  රුපියල් මිලියන 15,000 දක්වා  ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගොවි ජනතාව වෙත ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් මිලියන 15,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. දැනට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 8,981ක මුදලක් නිකුත් කර ඇති අතර, නව තීරණයත් සමඟ එම මුදල තවදුරටත් වැඩි කෙරේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය දිනවල ලැබුණු වර්ෂාවත් සමඟ මෙරට වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඊට සරිලන පරිදි අවශ්‍ය පොහොර තොග ගෙන්වීමට රජය කටයුතු සූදානම් කර ඇත.
සහල් වෙළෙඳපොළ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා සහල් සම්බන්ධ වැටලීම් 970ක් සිදුකර ඇති බවයි. කීරි සම්බා සහල් සඳහා රුපියල් 260ක පාලන මිලක් ක්‍රියාත්මක වන අතර, දැනට කීරි සම්බා ආනයනය නතර කර ඇත. වී නිෂ්පාදනයේ පවතින අසමතුලිතතාව කළමනාකරණය කරමින් ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

මූල්‍ය වංචාවලින් මහජනතාව සුරැකීමට මහ බැංකුවෙන් ජාතික මෙහෙයුමක්

Next Post

ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved