• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දශක හතක ඉතිහාසයක් ඇති ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය සිසුන් නොමැතිව පාළු වෙයි

4 June 2026
in දේශීය, පුවත්
දශක හතක ඉතිහාසයක් ඇති  ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය  සිසුන් නොමැතිව පාළු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය මේ වන විට සිසුන් කිසිවෙකුත් නොමැතිව ගුරුවරියක සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවකගෙන් පමණක් සමන්විතව පවතී. 1948 වර්ෂයේ ආරම්භ කර වරෙක සිසුන් දෙසියයක් දක්වා වර්ධනය වූ මෙම විද්‍යාලයේ ගුරු මණ්ඩලය දහසක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, අතීතයේ මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකු අද රජයේ ඉහළ තනතුරු දරමින් සිටිති.
පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විශ්‍රාමික විදුහල්පතිනි මල්ලිකා රත්නායක මහත්මිය පවසන්නේ 2026 වසර වන විට පාසලට සිටි එකම සිසුවා ද ඉවත් කර ගැනීමත් සමඟ පාසල සම්පූර්ණයෙන්ම සිසුන්ගෙන් හිස් වූ බවයි. ගුරු හිඟය, ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ පවුල් සතුව යතුරුපැදි ඇතුළු ප්‍රවාහන පහසුකම් පැවතීම හේතුවෙන් දෙමාපියන් තම දරුවන් නගරබද පාසල්වලට යොමු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇත. 2030 වසර වන තුරුම යළි නව සිසුවෙකු පාසලට ඇතුළත් වීමේ අවස්ථාවක් ද නොමැති බව ඇය පෙන්වා දෙයි.
බඩල්කුඹුර කොට්ඨාස සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් ලියනපතිරණ මහතා ප්‍රකාශ කරන්නේ, පාසල වසා දමා නොමැති වුවද සිසුන් නොමැතිවීම බරපතළ ගැටලුවක් බවයි. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී පාසලේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

අඩු වියදම් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලක්ෂ ගණනක් නිෂ්පාදනය කිරීමට පෙන්ටගනයේ සැලසුම්

Next Post

බොරතෙල් බැරලයක් ඩොලර් 329කට මිලදී ගැනීමෙන් සිදුවූ අලාභය ජනතාව මත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved