හොරණ – බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘සෙනෙහසේ කැදැල්ල’ මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගින්නෙන් තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි.
Post Views: 0