පසුගිය දිනවල නිරන්තරයෙන් උච්චාවනය වූ මෙරට රන් මිලෙහි අද (ජූනි 04) දිනයේ නැවත වතාවක් පහත වැටීමක් දක්නට ලැබේ.
අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහත පරිදි සටහන් වේ.
රන් අවුන්සයක මිල රුපියල් 1,374,067 කි.
කැරට් 22 පවුමක මිල රුපියල් 355,450 කි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,470 කි.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,440 කි.
කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,420 කි.
















