• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමික සහජීවනය සහ මානුෂීයත්වය ඉහළින්ම විදහාපාමින් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙසක් උත්සවයක් පවත්වයි

5 June 2026
in දේශීය, පුවත්
ආගමික සහජීවනය සහ මානුෂීයත්වය ඉහළින්ම විදහාපාමින්  ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්  වෙසක් උත්සවයක් පවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ආගමික සහජීවනය සහ ප්‍රජා සහයෝගීතාව මනාව පිළිබිඹු කරමින් වෙසක් උත්සවයක් සංවිධාන කර තිබේ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්, ප්‍රජා නායකයන් සහ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
දවස පුරා පැවැත්වුණු මෙම වැඩසටහන ආගමික වතාවත්, ධර්ම සාකච්ඡා සහ විවිධ බෞද්ධ වත්පිළිවෙත්වලින් සමන්විත විය. වෙසක් උත්සවයේ උතුම් ගුණාංගයක් වන පරිත්‍යාගශීලීත්වය විදහා දක්වමින් පැවැත්වුණු දන්සල මඟින් සියලු දෙනාට ආහාරපාන ලබාදීමට කටයුතු යොදා තිබිණි. මෙම උත්සවයේ කැපී පෙනෙන මානුෂීය අංගයක් ලෙස, උත්සවයට සහභාගිවූවන්ට අමතරව අවතැන් වූ පුද්ගලයන් 200කට අධික පිරිසක් සඳහා ද ආහාරපාන සැපයීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබේ.
මෙම බෞද්ධ ආගමික වැඩසටහන වසර දහයකට වැඩි කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙත සිය පහසුකම් නොමිලේ සපයන ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයකදී පැවැත්වීම ඉතා සුවිශේෂී කරුණකි. මෙය ලෙබනනය වැනි රටක විවිධ ආගම් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සහජීවනය පිළිබඳ ප්‍රබල නිදසුනක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. විදේශ රටක වුවද ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ආගමික උරුමය රැකගැනීමටත්, ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් මෙම උත්සවය ඉවහල් වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලයට වසර 182ක් පිරීම නිමිත්තෙන් විශේෂ විද්වත් සමුළුවක්

Next Post

Rebuilding Sri Lanka අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved