• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍යවල පැතිරෙන සංගීත ප්‍රසංග තහනම පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

5 June 2026
in දේශීය, පුවත්
සමාජ මාධ්‍යවල පැතිරෙන  සංගීත ප්‍රසංග තහනම පිළිබඳ  අසත්‍ය ප්‍රචාර ගැන  පොලිසියෙන් පැහැදිලි කිරීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය හරහා තහනම් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් අන්තර්ගතයන් ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, රට පුරා සංගීත ප්‍රසංග තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
පොලිසිය අවධාරණය කරන්නේ, කිසිදු ආකාරයකින් පොදු සංගීත ප්‍රසංග හෝ විනෝදාස්වාද උත්සව තහනම් කිරීමට පියවර ගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, මෙරට නීතියට අනුව තහනම් කරන ලද සංවිධාන හෝ ඒවායේ මතවාද, සංකේත සහ ක්‍රියාකාරකම් උත්කර්ෂයට නැංවීම හෝ ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලිසිය සිහිපත් කරයි.
එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් මහජනතාව නොමඟ යවන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පසුබට නොවන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.
මෙම සිද්ධිය මූලික කරගෙන අසත්‍ය ප්‍රචාරවල නොරැවටෙන ලෙසත්, නිවැරදි තොරතුරු සඳහා පමණක් විශ්වාසදායක මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 9
Previous Post

ජල බිල්පත් ගාස්තු ඉහළ යන්නේ නැත

Next Post

රජය ගැන විශ්වාසය බිඳ වැටීමෙන් වෙළඳපොළ අස්ථාවර වෙයි..

Editor TTV News

Editor TTV News

Next Post
රජය ගැන විශ්වාසය බිඳ වැටීමෙන්  වෙළඳපොළ අස්ථාවර වෙයි..

රජය ගැන විශ්වාසය බිඳ වැටීමෙන් වෙළඳපොළ අස්ථාවර වෙයි..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved