• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාරිය සිනමාපටය දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය කරලා NATA අධිකාරිය වෙත පැමිණිලි අධ්‍යක්ෂකගේ කලින් චිත්‍රපටත් එහෙමයි

5 June 2026
in දේශීය, පුවත්
මාරිය සිනමාපටය  දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය කරලා NATA අධිකාරිය වෙත පැමිණිලි අධ්‍යක්ෂකගේ කලින් චිත්‍රපටත් එහෙමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අරුණ ජයවර්ධන මහතාගේ අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ ගීත පද රචනයෙන් හැඩවී ඉන්ද්‍රජිත් සිල්වා මහතා නිෂ්පාදනය කළ ‘මාරියා: ද ඕෂන් ඒන්ජල්’ (Maria: The Ocean Angel) චිත්‍රපටය තුළ සෘජු හා වක්‍ර ලෙස දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය වන බවට චෝදනා එල්ල වෙමින් පවතී. 2025 නොවැම්බර් 21 වන දින තිරගත වූ මෙම සිනමාපටයට මෙරට ප්‍රකට රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අෂාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දසනායක සහ අභාවප්‍රාප්ත දර්ශන ධර්මරාජ් යන මහත්වරුන් දායක වී ඇත. කෙසේ වෙතත්, මෙහි ප්‍රධාන නළුවන් හත් දෙනාගෙන් හතර දෙනෙකුම (මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අෂාන් ඩයස් සහ අභාවප්‍රාප්ත දර්ශන ධර්මරාජ්) දුම්පානය කරන දර්ශන සහ රංගන ශිල්පීන් හත් දෙනාම මත්පැන් භාවිත කරන දර්ශන ඇතුළත් පූර්ව ප්‍රචාරක පට සහ තේමා ගීත දර්ශන නිකුත් වීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී තිබේ.
අධ්‍යක්ෂකවරයා විසින් මීට පෙර නිර්මාණය කළ චිත්‍රපට හතරෙහිම දුම්පානය සහ මත්පැන් භාවිතය නිරූපණය කරන දර්ශන අන්තර්ගතව තිබූ බව දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙම නවතම චිත්‍රපටයේ දර්ශන සම්බන්ධයෙන් Tobacco Unmasked Hotspots (TUHS) වෙබ් අඩවිය වෙත ප්‍රේක්ෂක පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒවා මේ වන විට ලංකාවේ දුම්කොළ සහ මද්‍යසාර පාලනය සඳහා වන ප්‍රධාන නීති රාමුව වන “දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය” (NATA) වෙත විධිමත් ලෙස යොමු කර ඇත.
විද්‍යාත්මක සාක්ෂිවලට අනුව, දෘශ්‍ය මාධ්‍ය හරහා දුම්කොළ ප්‍රචාරණයට සහ ප්‍රවර්ධනයට නිරාවරණය වන තරුණ පරපුර ඒ කෙරෙහි ධනාත්මක ආකල්ප ගොඩනගා ගන්නා අතර, එමඟින් ඔවුන් දුම්පානයට ඇබ්බැහි වීමේ අවදානම ඉහළ යයි. මේ හේතුවෙන් දුම්කොළ පාලනය පිළිබඳ ජාත්‍යන්තර නීතිමය රාමුව (FCTC 13) මඟින් ද මෙවැනි අනුග්‍රාහකත්වයන් සහ ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක NATA පනත මඟින් ද දුම්පානය, දුම්කොළ නිෂ්පාදන හෝ ඒ ආශ්‍රිත වෙළඳ ලකුණු, නිශ්චල හෝ චල පින්තූර, සංඥා හෝ දෘශ්‍ය නිරූපණ හරහා සෘජුව හෝ වක්‍රව ප්‍රවර්ධනය කිරීම වෙළඳ දැන්වීම්කරණයක් ලෙස අර්ථ දක්වමින් නීති විරෝධී ක්‍රියාවක් ලෙස නම් කර ඇත.
Post Views: 1
Previous Post

ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා පෞද්ගලික බස් සංගම්වලින් අනතුරු ඇඟවීම්

Next Post

රාජ්‍ය ආදායම් උපාය මාර්ග ශක්තිමත් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය ආදායම් උපාය මාර්ග  ශක්තිමත් කිරීමට  යෝජනා ඉදිරිපත් කිරීමට  මහජනතාවට අවස්ථාවක්

රාජ්‍ය ආදායම් උපාය මාර්ග ශක්තිමත් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved