• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවන රණවිරුවන් සිහිකරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනක්

6 June 2026
in දේශීය, පුවත්
හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවන  රණවිරුවන් සිහිකරමින්  ජාතික රුක් රෝපණ වැඩසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුද්ධයෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සහ පරිසර සංරක්ෂණය අරමුණු කරගනිමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව “හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවන” ජාතික රුක් රෝපණ වැඩසටහන පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව 114 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.එන්.එස්. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් 577 දෙනෙකු සිහිපත් කිරීම සඳහා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණය සිදු කෙරුණි. ඒ අනුව 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් 545 දෙනෙකු සහ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රණවිරුවන් 32 දෙනෙකු වෙනුවෙන් අනුස්මරණ පැළ රෝපණය කිරීම සිදු විය.
මෙම ජාතික වැඩසටහන යටතේ ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක විය. එහි ප්‍රධාන වැඩසටහන මීපිලිමාන කන්දේඇල අධ්‍යාපනික වන උද්‍යානයේදී පැවැත්වුණු අතර, එයට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්, නගරාධිපති, ප්‍රාදේශීය ලේකම්වරුන්, වන සංරක්ෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ 114 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
දෙවන වැඩසටහන කොටගල ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා කොටගල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, තලවකැලේ අඩවි වන නිලධාරි, නගරික සංවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ 114 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අමිල කැපකිරීම් සිහිකරමින්, පරිසර සංරක්ෂණය සහ හරිත අනාගතයක් ගොඩනැගීම අරමුණු කරගත් මෙම වැඩසටහන, විරුවන් වෙත පිරිනැමූ අර්ථවත් සහ ගෞරවාන්විත උපහාරයක් ලෙස සැලකේ.
Post Views: 9
Previous Post

වරලත් මාධ්‍ය ආයතනය ගැසට් වෙද්දී උවිඳුගෙන් සැර ප්‍රහාරයක්…

Next Post

බ්‍රිතාන්‍යය හොල්ලපු ශිෂ්‍ය ඝාතනයට ඇමෙරිකාව මැදිහත් වෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍යය හොල්ලපු ශිෂ්‍ය ඝාතනයට  ඇමෙරිකාව මැදිහත් වෙයි…

බ්‍රිතාන්‍යය හොල්ලපු ශිෂ්‍ය ඝාතනයට ඇමෙරිකාව මැදිහත් වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved